• 0452273345
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
MADAMPE WIJAYA M.V.

මාදම්පෙ විජය මහා විද්‍යාලය

Embilipitiya Zone

  • Register
  • Login
MADAMPE WIJAYA M.V.

මාදම්පෙ විජය මහා විද්‍යාලය

Embilipitiya Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

ජයග්‍රහණ

  1. Home
  2. ජයග්‍රහණ

ජයග්‍රහණ

01 Oct2020

සමස්ත ලංකා නැටුම් තරගය - 2021

70 දශකයේ මුල් භාගයේ නර්තන විෂය භාර ආචාර්යවරයා වුයේ සුනිල් විජේසිංහ මහතාය. 70 දශකයේ අගභාගයේ බී. නන්දශීලි ගුරුමහත්මිය හා ජී. එල්. පොඩිඅප්පුහාමි ගුරුමහත්මා යන දෙපල මෙම විදුහලේ සේවය කරන ලදී. 1989 ජුලි මාසයේ ජී. එල්. පොඩිඅප්පුහාමි මහත්මා සේවයේ යෙදී සිටිය දීම එතුමාගේ ගෝලයෙකු වන කේ. ඩී. ශ්‍රියානි රාජපක්ෂ මහත්මිය පත්විය. එතුමිය දැනට ආචාර්ය උපාධියක් ලබා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජේයෂ්ඨ කථිකාචාර්ය ධුරයක් හොබවයි. පසුව ජී. එල්. පොඩිඅප්පුහාමි මහත්මා සේවයෙන් විශ්‍රාම ගිය පසු ජී. පේමරත්න බංඩා මහත්මා නර්ථන අංශය භාර ආචාර්වරයා විය. පසුව මාවනැල්ල කලාප අධ්‍යක්ෂ ලෙස සේවය කර දැනට විශ්‍රාම ලබා ඇත.

Read more ...
01 Oct2020

ලෝක ජනාවාස දිනය 2022 - ප්‍රථම ස්ථානය

මාදම්පෙ හංදියේ සිට රක්වාන මාර්ගයේ මද දුරක් ගිය විට සුන්දර කඳුවැටියක් මත පිහිටි ර/ මාදම්පෙ විජය මහා විද්‍යාලය දැක ගත හැක. මෙම පාසල ඈත අතීතයේ දී චිත්‍ර කලාව සඳහා වඩාත් ප්‍රසිද්ධ සෞන්දර්ය පාසලක් ලෙසට පැවතිණ. චිත්‍ර කලාව ගැන කතා කිරීමේ දී අදටත් අප ගෞරවයෙන් සිහිපත් කළ යුත්තේ හිටපු සෞන්දර්ය කලා අධ්‍යක්ෂක ඒ. ඩබ්. සිරිල් ගුණවර්ධන මහතා හා උපාලි රංජිත් රණවක මහතාය. ඔවුන්ගේ දැඩි කැපවීම මත ලෝකයේ රටවල් ගණනාවක සහභාගිත්වයෙන් පැවැති ජාත්‍යන්තර චිත්‍ර තරගවල දී රන් පදක්කම් දිනා ගැනීමට මෙම විද්‍යාලයේ සිසුන්ට හැකි විය.

එකල මෙම විදුහල සමග තරග කිරීමට සිටි එකම විදුහල නම් කොළඹ ආනන් ද විදුහල පමණි. එනමුදු එවැනි සුපිරි විද්‍යාල අභිබවා විජය මහා විද්‍යාලයේ දරු දැරියන් ඉදිරියෙන් සිටියහ. කුප්පි ලාම්පු එළියේ උපකාරයෙන් චිත්‍ර වර්ණ කළ මෙම දරු දැරියන්ගේ චිත්‍ර රන් , රිදී , තඹ පදක්කම් ලබා දීමට වාසනාව උදාකළා සේම විදේශ සංචාර සඳහා ද අවස්ථාව ලබා දුනි.

Read more ...
01 Oct2020

2021 - සමස්ත ලංකා තරග ජයග්‍රහණය - නාට්‍ය හා රංග කලාව අභිරූපන

   1989 වර්ෂයේ සිට අ. පො. ස. ( උ. පෙ. ) ශ්‍රේණිය සඳහා නාට්‍ය රංග කලාව විෂය ආරම්භ කරනු ලැබුයේ සිසුවියන් 04 දෙනෙකුගෙනි. විෂයෙන් 100% ප්‍රථිඵල ලැබීම සුවිශේෂී අත්දැකීමක් විය. එහෙත් මෙතෙක් සෑම වර්ෂයකම විශිෂ්ඨ ප්‍රථිඵල ලබා ගැනීමට හා විශ්ව විද්‍යාලයට ඇතුලත්වු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බොහෝමයකි.

Read more ...

Search

Achievement Categories

  • Academic Achivements

  • Sport Achivements

  • Non-Academic Achivements

  • Student Achievements

  • Teachers Achievements

MADAMPE WIJAYA M.V.

මාදම්පෙ විජය මහා විද්‍යාලය

Embilipitiya Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Madampe Wijaya Maha Vidyalaya,Madampe Atakalanpanna
  • දුරකථන 0452273345

Supported By

© 2026 MADAMPE WIJAYA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk