Student Achievements
2021 - සමස්ත ලංකා තරග ජයග්‍රහණය - නාට්‍ය හා රංග කලාව අභිරූපන
1989 වර්ෂයේ සිට අ. පො. ස. ( උ. පෙ. ) ශ්‍රේණිය සඳහා නාට්‍ය රංග කලාව විෂය ආරම්භ කරනු ලැබුයේ සිසුවියන් 04 දෙනෙකුගෙනි. විෂයෙන් 100% ප්‍රථිඵල ලැබීම සුවිශේෂී අත්දැකීමක් විය. එහෙත් මෙතෙක් සෑම වර්ෂයකම විශිෂ්ඨ ප්‍රථිඵල ලබා ගැනීමට හා විශ්ව විද්‍යාලයට ඇතුලත්වු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බොහෝමයකි.
