yellowT.png
class.png
grade1girl.png
kitchen1.png
yellowT3.jpeg
new1234.jpeg
20220930_101623.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

පුර්ණ පෞරුෂයකින් හෙබි නිර්මාණශීලී සිසු පරපුරක් බිහි කිරීම .

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !



 

කදුකරයෙන් වටවු සිංහරාජ අඩවියට ආසන්නව සුන්දර පරිසරයක  පිහිටි අප පාසල රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ ගොඩකවෙල අධ්‍යාපන කොට්ටාසය තුළ පිහිටා ඇත. ආදි සිසු සාගර පලන්සූරිය වැනි සෞන්දර්යවේදීන් සිය ගණනක් මෙන්ම කිත් ගොස නැංවූ ක්‍රීඩකයන් අනල්ප වූ ඉතිහාසයති නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ සියක් වස ඉක්ම වු  කීර්තිමත් ඉතිහාසයක් ඇති විදුහල් මාතාවකි.. 

Read More

 

පාසලේ මෙහෙවර

 

සිසු කුසලතා වර්ධනයට ඉවහල් වන නිපුනතා පුර්ණ අධ්‍යාපන පරිසරයක් පාසල තුල නිර්මාණය කිරීම අපගේ මෙහෙවරයි.

0

Notifications

Today
Older



No New Notifications

Notice Board

Teacher's day

ර/ඇඹි/මාදම්පේ විජය මහා විද්‍යාලය