1886 ආරමිභ කල අපේ පාසලේ මුල් ගුරැතුමා වන්නේ ‘‘දියෝනිස් ගුරුන්නාන්සේය‘‘. විද්‍යාලය මුලින්ම ආරමිභ කර ඇත්තේ මාදමිපේ වලවුකඩෙ පොල්මඩුව නමි ස්ථානයේය. මෙහි සිසුන් 11 දෙනෙකු පමණ අධ්‍යාපනය ලැබු අතර ගුරැ සංඛ්‍යාව 2 කි. අනතුරැව මෙම පාසල මහාතැන්න ( ගාමිණි මහාතාගේ නිවස ) නමි ස්ථානයට මාරැ කර අධ්‍යාපන ආයතනයක් වශයෙන් පවත්වාගෙන යද්දි වර්ථමාන පාසල පිහිටි ස්ථානය රජයෙන් වෙන් කරන ලදි.
- Home
- අපේ පාසල ගැන
- ඉතිහාසය සහ සම්ප්‍රදායන්
- නිර්මාතෘවරු