
ශිෂ්‍ය නායක සංගමය ප්‍රතිසංවිධානය කරමින් 2022/2023 වර්ෂය සදහා ශිෂ්‍ය නායක නායිකාවන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සහ පලමු පරිවාස කාලය අවසන් සිසුන් 108 දෙනෙකු අතරින් 66 දෙනෙකු තෝරාගෙන දෙවන පරිවාස කාලය ආරම්භ කරමින් 2022.09.26 වන දින තාවකාලික නිල ලාංඡන පළදවන ලදී.