විදුහල්පති පණිවිඩය
ර/ඇඹි/මාදම්පේ විජය මහා විද්‍යාලය
![]()
ර/ඇඔි/මාදම්පේ විජය මහා විද්‍යාලය සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ වසර 100කට වැඩි සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන, සෞන්දර්ය විෂයන්ගෙන් දෙස් විදෙස් කීර්තිමත් නමක් දිනාගත් සිසුන් දහසකට වඩා අධ්‍යාපනය ලබන 1-c වර්ගයේ පසලකි.
අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත.
සයිබර් අවකාශය තුල අධ්‍යාපනය සදහා ප්‍රමුකත්වයක් ලැබී ඇති වර්තමානයේ පාසල තුලද නිරන්තරයෙන් තාක්ෂනය භාවිතා කරමින් එම අභියෝග ජය ගැනීමට පාසල් ප්‍රජාව දරන උත්සාහය අගය කල යුතුය.
පුර්ණ පෞර්ෂයකින් හෙබි නිර්මාණශීලි සිසු පරපුරක් බිහි කිරීමේ දැක්ම පෙරදැරි කරගෙන සිසු කුසලතා සංවර්දනයට ඉවහල්වන නිපුණත පුර්ණ අධ්‍යාපන පරිසරයක් පාසැල තුල නිර්මාණය කර ගනිමින් සිසුන්ගේ සැගවුණු දක්ෂතා එලි දක්විමල අපේක්ෂිතයි.
විදුහල්පති,
ර/ඇඔි/ මාදම්පේ විජය මහා විද්‍යාලය