• 0452273345
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
MADAMPE WIJAYA M.V.

මාදම්පෙ විජය මහා විද්‍යාලය

Embilipitiya Zone

  • Register
  • Login
MADAMPE WIJAYA M.V.

මාදම්පෙ විජය මහා විද්‍යාලය

Embilipitiya Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

ජයග්‍රහණ

  1. Home
  2. ජයග්‍රහණ
  3. සමස්ත ලංකා නැටුම් තරගය - 2021

ජයග්‍රහණ

සමස්ත ලංකා නැටුම් තරගය - 2021

70 දශකයේ මුල් භාගයේ නර්තන විෂය භාර ආචාර්යවරයා වුයේ සුනිල් විජේසිංහ මහතාය. 70 දශකයේ අගභාගයේ බී. නන්දශීලි ගුරුමහත්මිය හා ජී. එල්. පොඩිඅප්පුහාමි ගුරුමහත්මා යන දෙපල මෙම විදුහලේ සේවය කරන ලදී. 1989 ජුලි මාසයේ ජී. එල්. පොඩිඅප්පුහාමි මහත්මා සේවයේ යෙදී සිටිය දීම එතුමාගේ ගෝලයෙකු වන කේ. ඩී. ශ්‍රියානි රාජපක්ෂ මහත්මිය පත්විය. එතුමිය දැනට ආචාර්ය උපාධියක් ලබා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජේයෂ්ඨ කථිකාචාර්ය ධුරයක් හොබවයි. පසුව ජී. එල්. පොඩිඅප්පුහාමි මහත්මා සේවයෙන් විශ්‍රාම ගිය පසු ජී. පේමරත්න බංඩා මහත්මා නර්ථන අංශය භාර ආචාර්වරයා විය. පසුව මාවනැල්ල කලාප අධ්‍යක්ෂ ලෙස සේවය කර දැනට විශ්‍රාම ලබා ඇත.

ඉන්පසු 90 දශකයේ මුල් භාගයේ දී සුනිල් විජේසිංහ ¸ බී. නන්දශීලි සහ ජී. එල්. පොඩිඅප්පුහාමි යන මහත්ම මහත්මීන්ගේ ගෝලයෙකු වන පී. ඩබ්. ඒ ශාන්ති වික්‍රමආරච්චි ගුරු මහත්මිය මෙම විදුහලේ නර්තන විෂය භාර ගුරු භවතා ලෙස සේවයට පැමිණියාය. මේ වන විට ඇය සමග ඉහත සදහන් සුනිල් විජේසිංහ ¸ බී. නන්දශීලි සහ ජී. එල්. පොඩිඅප්පුහාමි යන මහත්ම මහත්මීන්ගේම ගෝලයෙකු වන කේ. ඩී. ඩයනා පුෂ්පරාණි ගුරු මහත්මිය ද 2002 වර්ෂයේ මෙම අංශයට එක්විය. දැනට මෙම ගුරු දෙපල නර්තන අංශයේ ප්‍රගතිය උදෙසා මහත් කැපවීමෙන් සේවය කරමින් සිටියි.

 

''වර්ථමානයේ විජය විදුහලේ නර්තන අංශයේ අ. පො. ස. ( සා. පෙ. ) හා ( උ. පෙ. ) විභාග වලදී සිසුන් සමත් වීමේ ප්‍රතිශතය 100% කි. අප විද්‍යාලයෙන් නර්තන විෂය හදාරා පාසල් පද්ධතියට දායද කර ඇති නර්තන ගුරු භවතුන් ගණන 100 කට අධිකය. සෑම වර්ෂයකම විශ්ව විද්‍යාල අධ්‍යපනය ‍සඳහා යොමුවන සිසුන් සංඛයාවද වැඩිවෙමින් පවතී''.

Search

Achievement Categories

  • Academic Achivements

  • Sport Achivements

  • Non-Academic Achivements

  • Student Achievements

  • Teachers Achievements

MADAMPE WIJAYA M.V.

මාදම්පෙ විජය මහා විද්‍යාලය

Embilipitiya Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Madampe Wijaya Maha Vidyalaya,Madampe Atakalanpanna
  • දුරකථන 0452273345

Supported By

© 2026 MADAMPE WIJAYA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk