
- 2020/07/10 දින ආරම්බ කරන ලද විජය ict club වර්තමානය වන විට විශාල සාමාජිකයන් සංඛයාවක් සමග පැවැත්වේ.දරුවන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ශනය පිලිබද පවතින්නා වූ දැනුම අනෙකන් හා බෙදා ගැනීම මෙහි ප්‍රධාන තේමාවයි.ආරම්බයේදී සාමාජිකයන් 5 දෙනෙකුගෙන් ආරම්බ කල මෙය වර්තමානයේ සාමාජිකයන් 140ක් පමන සිටී.
පලමු සාමාජිකයන්
ජනීශ ලක්ශාන්
තෙනුර දේශිත
විශ්වජිත් මදුවන්ත
කවීශා නෙත්මිනී
ජනනි කවීශා
තත්සර හේමාල්
මෙය සදහා වයස අවුරුදු 12ට (8 ශ්‍රේනියේ සිට ඉහලට) සිසුන්ට සාමාජිකයන් විය හැක.තොරතුරු සන්නිවේදන තාක්ශනයේ වැදගත්කම,වර්තමානයේදී මෙම තාක්ශනය බාවිතා කරන ආකාර.මෙයින් කෙරෙන ප්‍රදාන අරමුනු වේ.